Archive for 05/25/14
මැට්ටෝ මම ආවා

මැට්ටෝ මම ආවා...
ඒක ඇහෙනකොටත් මම ඉගිලෙන්න පටන් ගෙන ඉවරයි... සරත් ඍතුවේ රක්ත වර්න අහස යටින් පියාබන්න පටන්ගෙන ඉවරයි... උද්‍යාන බංකුවේ ඉදන් සයර් ගං ඉවුරට මහලොකු දුරක් නැති උනත් ඒ ගත වුන කාලය දැනුනේ මහා බද්‍ර කල්පයක් වගේ...
මම පියෑබුවා...
Sunday, 25 May 2014
Posted by චමියා