Archive for 01/29/14
මහින්ද මාමේ..,

මහින්ද මාමේ...
ඔබේ සැප දුක් කෙසේද? අයියලා තුන් දෙනා සුවෙන් සිටිත්ද? මගේ ගැනනම් කතා කරලා
වැඩක් නෑ මාමේ.. ලෙඩ ඇඳට වැටිච්ච ගමන්මයි. කාලෙකින් හම්බන්තොට පැත්තෙත්
එන්න බැරි උනා මාමේ. ඒ පැත්ත දැන් ගොඩක් දියුනුයිලු නේද මාමේ..
.
Wednesday, 29 January 2014
Posted by චමියා