Archive for July 2017

අන්තිමට


අපේ ආදරය, අවසානයේ සැන්දෑවක අප දෙදෙනා අත් පටලන්, සැප හාන්සි පුටු වලට වී එක්ව ආදරයෙන්, නැවත හමුවන්නට, යලිත් ආදරෙන් අලුතෙන්ම පටන්ගන්නට වෙන්වයනු නිසැකයි
නමුත්,
ආයිමත්.. කිසිත් නොදන්නා සුන්දර සිනහවකින් , එකිනෙක බැදුනු සිද්දි දාමයකින් අලුතෙන්ම, ආදරයෙන්ම වෙලී එකෙනිකෙ පරයමින් දලුලා නැවතත් සිපගනීවි
ඇදරයෙන්

සදහටම


චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -