Archive for May 2014

මැට්ටෝ මම ආවා

  මැට්ටෝ මම ආවා...

ඒක ඇහෙනකොටත් මම ඉගිලෙන්න පටන් ගෙන ඉවරයි... සරත් ඍතුවේ රක්ත වර්න අහස යටින් පියාබන්න පටන්ගෙන ඉවරයි... උද්‍යාන බංකුවේ ඉදන් සයර් ගං ඉවුරට මහලොකු දුරක් නැති උනත් ඒ ගත වුන කාලය දැනුනේ මහා බද්‍ර කල්පයක් වගේ...


 මම පියෑබුවා.. පුලුවන් තරම් හයියෙන්.. වලාකුලුත් එක්ක තරගෙට පියාබව්වා... වේළුන රාස්බෙරි පදුරුවල කොළ හුලගට වැටෙන තරම් වේගෙන් පියෑබුවා...
 මැට්ටෝ මම ආවා... ඒ වචන තුන ඒ වෙනකොටත් මගේ හදවත ඇතුලේ දෝංකාර දෙන්න පටන් ගෙන ඉවරයි... මොහොතකින් මම හිටියේ සයර් ගං ඉවුර දිගේ වැ‍ටුන දේවදාර මං පෙතේ... දේවදාර මං පෙතට සයර් ඉවුර ලස්සනට පේනවා කියලා අහලා තිබුනට ඒ ලස්සන මෙච්චර කාලෙකට දැකලා තිබුනේ නෑ...
දින වකවානු මතක නොතිබුනත් සරත් ඍතුවේ රක්ත වර්න දෙව්දු ඒ වෙලේ හිටියේ අද දවසට එලිය දුන්නා ඇති කියලා හිතාගෙන... ඉවුර සිසාරා ඇස් දිව්වත් හොයපු දේ හම්බුනේ නෑ.. පුදුමයි...

සුවිසල් දේවදාර ගසින් ‍රැකවරනය ලැබූ යුකැලිප්ටස් කොළ වැ‍ටුන රත් පැහැති ඉවුරේ රෙබරෝසියා මලින් සෑදූ මෘදු පළස පුරාවට හොයව්වත් හම්බුනේ නෑ... ඒත් එක් නිමේශයක...
සයර් ඉවුරේ මෘදු සුලග ඇගේ අක්මබරු කෙහෙ‍රැල් මත දග කරන්න පටන්ගෙන... අච්චු කන්තොරුවේ වාශ්ප එන්ජිම මෙන් හදවත් මටත් හොරා වැඩ...  හෙමින් පලයං....හෙමින් පලයං කියලා හදවත යටිගිරියෙන් කෑ ගහුවත් හදවතට එකඟ නොවීමේ දගකාර සිතුවිල්ලක් ඒ වෙනකොටත් පැන නැගිලා ඉවරයි... රළු පාද වෙළුන යුකැලිප්ටස් කොල සමඟ පැමින් මැදී ඔවුන් සිහින් සරින් හඬ නගන ශබ්දය ඇගේ රමනීය මදහසට තනුවක් එක්කරන්න තනමින් සිටියා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.

.

මොන මඟුලක්ද යකෝ... මැට්ටී මම එනකම් හිටියා මම මැට්ටිව හම්බුනා අපි පෙම්න් වෙළුනා සීනරිය ඉවර උනා... එච්චරයි

-නිමි-

 








අහවල් එක

ඔක්කොම පටන් ගත්තේ කස්තුරි අයියගේ මඟුලට අපි මාතර යන්න පටාන් ගත්තට පස්සේ...
 මේ සේස්ට මෙව්වා එකට අයිඩියා එක බාලා දුන්නේ බිංදු අයියා...  බාන්ඩෙට නම දැම්මේ චංපකයගේ එක්ස්පෝස් එක කියලා තමා... නම දැම්මේ පප්පා අයියා... එතකොට මේ ජීගි ජිගිය මෙව්වා කරන්න බැන බැන හරි කැමරාව අටවං හිටපු උත්පල අයියාටත් සිංදු අයියාටත් ඩක්කුව එලවපු මලියා (පොඩි මලියා) අයියාටත් මාගේ හද පිරි බක්ටි මෙව්වා එක තමා... දැං ඉතින් මඤ්ඤොක්කා කාපු වල් ඌරෝ වගේ මේක දිහා බලාං ඉන්නේ නැතුව ඕං පල්ලෙහා තියනවා අපි ඔක්කොම එකතු වෙලා අටවපු අහවල් එක... කට්ටිය සොමියෙන් බැලුවනම්...



සිංදු අයියගේ සිංදු මෙන්න මෙතනින් බලාගන්න පුළුවන්
https://www.facebook.com/UdithaAnupama
මෙතන කොටන්න

ප/ලි : සිංදු අයියා,පප්පා අයියා ඇන්ඩ් උත්පල අයියා යනු බොක්කෙන්ම පට්ට එළ කොල්ලෝ සෙට් එකකි

ඇම්ම

ඔය දේශප්‍රේමී ආගම්වාදී සමාජවාදී  අරවාදී මේ වාදී ඇම්ම ඇති ජනතාව වෙත සාදරයෙන් ලියමි..

 .

.

.

.

.

.

.

.

.

 .

.

.

.

.

.

.

.

.

.

 



 

හුකහං

 

Friday 9 May 2014
Posted by චමියා

චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -