Archive for 04/17/13
අපේ සංස්කෘතිය හා ආදරවන්තයෝ

අද මැටිටිත් එක්ක ඇවිදින්න ගියා... මැට්ටිගේ යාලුවා බුශීගේ තනියට අද කසියාව ඩවුන්ලෝඩ් කරගත්තා. මුන් දෙන්නා දෙන්නට දෙන්න දැක්ක ගමන් හොදටම බය වෙලා පිස්සු විකාරයයි. බුශී පාර පුරා දුවනවා. කසියා ඊට වඩා බය වෙලා.. රතු වෙලා දාඩියත් දාලා... මට මැරෙන්න හිනා. ඒ.
Wednesday, 17 April 2013
Posted by චමියා