Archive for 05/16/14
අහවල් එක
ඔක්කොම පටන් ගත්තේ කස්තුරි අයියගේ මඟුලට අපි මාතර යන්න පටාන් ගත්තට පස්සේ...
මේ සේස්ට මෙව්වා එකට අයිඩියා එක බාලා දුන්නේ බිංදු අයියා... බාන්ඩෙට නම දැම්මේ චංපකයගේ එක්ස්පෝස් එක කියලා තමා... නම දැම්මේ පප්පා අයියා... එතකොට මේ ජීගි ජිගිය මෙව්වා කරන්න බැන බැන හරි කැමරාව අටවං හිටපු උත්පල අයියාටත් සිංදු අයියාටත් ඩක්කුව එලවපු මලියා (පොඩි මලියා) අයියාටත් මාගේ හද පිරි බක්ටි මෙව්වා එක තමා... දැං ඉතින් මඤ්ඤොක්කා කාපු වල් ඌරෝ වගේ මේක දිහා බලාං ඉන්නේ නැතුව ඕං පල්ලෙහා තියනවා අපි ඔක්කොම එකතු වෙලා අටවපු අහවල් එක... කට්ටිය සොමියෙන් බැලුවනම්...
සිංදු අයියගේ සිංදු මෙන්න මෙතනින් බලාගන්න පුළුවන්
https://www.facebook.com/UdithaAnupama
මෙතන කොටන්න
ප/ලි : සිංදු අයියා,පප්පා අයියා ඇන්ඩ් උත්පල අයියා යනු බොක්කෙන්ම පට්ට එළ කොල්ලෝ සෙට් එකකි

Friday, 16 May 2014
Posted by චමියා