Archive for 09/21/18
ඔබෙන් සමුගනිමි

අන්ධකාරය මා වෙලාගනිමින් පවතී. මෙයින් මට ගැලවීමක් නොමැති බව මා හොදාකාරවම දනිමි. මා හට සියල්ලෙන්ම වෙන් වීමට උවමනාය. වෙන්වීම් තවදුටත් වේදනාවක් නොවීය. සියුම් හිම වැස්මකින් මා වෙලායයි.
තවදුරටත් මා හට ආලෝකයේ සිටීමට නොහැක. ආලොකය මා හට ශාරීරිකවම වේදනා ගෙන දේ. මට ඇති එකම වේදනාව එයයි
තවදුරටත් මා හට අන්ධකාරයෙන් මා වෙන්කර හැදුනා ගැනීමය නොහැකි; මා යාව ඇත
මා ගිල ගනිමින් පවතී, ආපසු ඒ වයුපත්‍රික කේතුදර ගස දෙසට ඇදී යයි. මා බලන්නෙ ඉදිරිද පසුපසද යන්න මට හැගීමක් නොමැත. ඒ නොස්ටැලජියාවට මා ප්‍රිය කරමි. මෙම යතාර්තයෙන් වයුප්පන්න වී එම යතාර්තය තුල කිමිදීමයට මා උත්සාහ කරමි.
ආලෝකය දෙසට නොනැවතී ඇදෙන මෙරුවෙකු මෙන් මා අදුරට ඇදී යමි. අදුරේ මෙරුවා මම වෙමි..