Archive for 06/12/14

ඩක්වත් ලුවිස්

ඕව් සුබ සැන්දෑවක් වේවා මා ප්‍රියාදර කීඩා ලෝලී මිත්තවරුනී.. අද තරගයේ විස්තර විචාරය සඳහා මා මයික්‍රපෝනය බාරදෙනවා මා හිතාදර ඕඩ්‍රිල් කුරුප්පුට..

"ඕ යෝ යෝ තැන් කූ මිස්ට වීරේ ඉට්ස් අ හොට් ඇන් සනී දේ බොත් ටීම් ආ ඉන් පපෙක්ට් කොන්ඩිසොං...
 ඔකේ හිය කම්ස් ද ටූ ටීම් සී ලංකා චූස් ටූ බැට් පස්ට්..."
 තරගය එසේ මෙව්වා වුනු අතර විස්තර විචාරයද උත්කර්සවත් අන්දමින් මෙව්වා විය.

ඔව් දැන් වම් පාදයෙන් පාදග පන්දු යවන ලයනල් මෙසී දිව එනවා ක්‍රීඩාගාර අන්තයේ සිට විනිසුරු කරු පසුකරමින් පන්දුවක් යොමු කරනවා දිනේශ් චන්දිමාල් වෙත,,,



ඔව් ඉතා දර්ශනීය පහරක්... ශෝට් මිඩ් විකට් කලාපය දෙසට ඇදීයන පන්දුව ලුවිස් ගුස්ටාවෝ විසින් ‍රැක ගෙන කඩුළු රකින ජෙෆර්සන් වෙත යොමු කරනවා... ඕ ජෙෆර්සන් පන්දුව ‍රැකගැනීමට අපෝහොසත් වෙනවා ඉතමත් දර්ශනීය අගනා යොමු කිරීමක් ලයනල් මෙසී තරගයයේ පළමු ගෝලය ලබාගන්නවා...





අති රමනීයයි... සී ලංකාවේ 3 වන කඩුල්ල එසේ බිඳවැටෙදී මී ලඟට පන්දුවට පහරදීම සදහා අතිරේක ක්‍රීඩක වමතින් පන්දුවට පහරදෙන හියුගෝ ලුවිස් ක්‍රීඩාගාරයේ සිට පැමිනෙනවා...

ඇයි වදේ.. එක පාරකට හැම චැනල් එකකම එක මැච් එකක් පෙන්නහල්ලකෝ... නැත්නම් එක දවසට එක මැච් එකක් තියහල්ලා... ඕකෙන් මේකෙන් වෙන්නේ බලන එවුන් කුරුවල් වෙන එක  :D





 

ප/ලි : ඩක්වත් ලුවිස් ක්‍රමය උපයෝගී කරගෙන බ්‍රසීල කන්ඩායම කඩුළු 4ක තියුනු ජයක් වාර්තා කරන ලදී



චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -