- Back to Home »
- 18+ , කලාව , ජීවිතය , රස කතා , රස්තියාදු , විකාර , සමාජ විවරණ , සොමි සහ ජෝගි »
- උඩ දාගෙන ගහපු ඇන්ටිගෙ ගැහිල්ල
Posted by : චමියා
Saturday, 2 August 2014
උඩ දාගෙන ගහපු ඇන්ටිගෙ ගැහිල්ල
"පුතා මම තමා දාන්නේ ඔන්න හරිද" ඇන්ටිගේ කතාවෙන් මාව කරකවලා ඇතෑරියා වගේ. ඇයි යකෝ ඔච්චර කල් පිරිමි දානවා දැකලා තිබ්බත් ගෑනියක් දානවා කියලා අහලවත් තිබුනද? අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු, මොනව උනත් කමක් නෑ ඔන්න ඔහේ ඇන්ටිට දාන්න දෙනවා කියලා මමත් හිත හදාගත්තා. හරි ඇන්ට් අව්ලක් නෑ.. එලට තියෙයිද, අවුල් වෙයිද වගේ සීන් ගොඩක් ඔලුවට සෙන්ටිමෙන්ට්ල් උනත් ඇන්ටිට ඔන්න ඔහේ දාන්න කීවා...
ඉස්සරෝම ඇන්ටී හොදට අත් දෙක එහෙම හෝදගෙන අරකට තෙල් ටිකක් වක් කෙරා... ඒ කරලා හොදට ඒක හැමතැනම ගෑවා... ඒවගේම ඇන්ටිගේ කැමැත්ත උඩ මට කැමරාව අරන් ඇන්ටිගේ ගැහිල්ල වීඩියෝ කරගන්නත් පුලුවන් උනා... ඔන්න එහෙනම් බලාපල්ලකෝ ඇන්ටිගේ ගැහිල්ලේ තරම
ඒ පැත්තේ කවුරුහරි යනවනම් ඇන්ටිගේ කොත්තුවක් රස බලන්න පුලුවන්
මේ ඇන්ටිගේ කොත්තු කඩේ තියෙන්නේ මහනුවර - යාපනය මාර්ගයේ දඹුල්ල-මාතලේ අතර ඇති නාලන්ද ප්‍රදේශයේ.. කඩේට නමක් තිබ්බේ නම් නෑ. හබැයි මෙන්න මේ කඩේ ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තමා තියෙන්නේ.
