Solitude

Everyone got someone. But there is no one for you. I lived a life in solitude all my life. But some how, I found someone. To put it right, someone found me. All those years I thought now Im not alone. Even I got someone. But in the end, when you.
Tuesday, 1 October 2019
Posted by චමියා

ඔබෙන් සමුගනිමි

 අන්ධකාරය මා වෙලාගනිමින් පවතී. මෙයින් මට ගැලවීමක් නොමැති බව මා හොදාකාරවම දනිමි. මා හට සියල්ලෙන්ම වෙන් වීමට උවමනාය. වෙන්වීම් තවදුටත් වේදනාවක් නොවීය. සියුම් හිම වැස්මකින් මා වෙලායයි. තවදුරටත් මා හට ආලෝකයේ සිටීමට නොහැක. ආලොකය මා හට ශාරීරිකවම වේදනා ගෙන දේ. මට ඇති එකම වේදනාව එයයි තවදුරටත් මා හට අන්ධකාරයෙන් මා වෙන්කර හැදුනා ගැනීමය නොහැකි; මා යාව ඇත මා ගිල ගනිමින් පවතී, ආපසු ඒ වයුපත්‍රික කේතුදර ගස දෙසට ඇදී යයි.  මා බලන්නෙ ඉදිරිද පසුපසද යන්න මට හැගීමක් නොමැත. ඒ නොස්ටැලජියාවට මා ප්‍රිය කරමි. මෙම යතාර්තයෙන් වයුප්පන්න වී එම යතාර්තය තුල කිමිදීමයට මා උත්සාහ කරමි.  ආලෝකය දෙසට නොනැවතී ඇදෙන මෙරුවෙකු මෙන් මා අදුරට ඇදී යමි. අදුරේ මෙරුවා මම වෙමි..
Friday, 21 September 2018
Posted by චමියා

අඳුර

ජීවිතයේ සමහර වෙලාවල් එනවා අපිව එක පාර උස්සල පොලේ ගහන. ඒ විතරක් යැ, පොලවටම තියල තද කරනවා. සන්සුන්ව ගලාගෙන අපු දහරාව සුවිශාල දිය ඇල්ලකින් පහලට කඩං වැටෙනව. අවුරුදු ගානකට කලින් බලෙන් ඈත් කරල දාපු අදුර ආයෙත් අපිව හොයන් ඇවිත් අපිව වෙලාගන්නවා.  අවුරුදු ගානකට කලින් ඒක අයින් කෙරේ ඒකට බය නිසා. මිනිස්සු කියපු කතන්දර නිසා. ඒත්, කාලයක් ආදරය කරල වෙන්වුන පෙම්වතියක් නැවත හමුවෙනවා වගේ හැගීමකින් අපේ ආත්මය ආයෙත් ඒ අදුර විසින් වෙලාගන්නව. ඒකට දැන් ආදරේ හිතෙනවා  කාලාන්තරයක් තිස්සේ සිටි නොවටිනා, නරක්වූ මුලුමහත් මිනිස් සමාජයෙන් එක මොහොතකට ඔසවා වෙන්කර තබන ඒ අදුරු මොහොතවල් වල මා දැන් ආලෝකයක් දකිනවා.  ආද්‍යාත්මය තුල සිරව පවතිනා හැගීම සමුදායන් අසුරු සැනයෙකින් "සිහිය" නැමැති මහා වේල්ල බිද හෙලාගෙන යන මගෙහි හමුවන සියල්ලක්ම අදුරෙන් වෙලාගනිමින් ගලායෑම ඇරබෙනවා. නොනවතින සයිරන් නලා නාද වෙනවා. කුණාටුව ආරම්භ වෙනවා. කාලය පිලිබද අප මිනිස් සන්තානයේ ඇති මූලිකම ගැගීම් වලටවත් මෙයින් ගැලවීමක් නෑ.  මේ සුවිශාල ජලගැල්මෙන් පසුව ඉතිරිවනේ සරු පසක්. මඩ ගොහොරුවකින් වැසීගිය මිටියාවත් නැවත පන ලබනවා. අලුත් සිතුවිලි සෙමින් දළුලනවා. සැබෑ මිතුරන්, ආදරණීයන් මේ නැවත පනනගින මිටියාවත තවත් සරුසාරවත් කරවනවා..
Tuesday, 28 August 2018
Posted by චමියා

අන්තිමට

අපේ ආදරය, අවසානයේ සැන්දෑවක අප දෙදෙනා අත් පටලන්, සැප හාන්සි පුටු වලට වී එක්ව ආදරයෙන්, නැවත හමුවන්නට, යලිත් ආදරෙන් අලුතෙන්ම පටන්ගන්නට වෙන්වයනු නිසැකයි.  නමුත්, ආයිමත්.. කිසිත් නොදන්නා ඒ සුන්දර සිනහවකින් , එකිනෙක බැදුනු සිද්දි දාමයකින් අලුතෙන්ම,.

ආට් එක

නෙම්සිස් චකිතය සමග විසදුමක් පෙනහළු සිපගන්නේ නිරායාසයෙන්. ඒ වේලාවට ජිවිතේ අන්තිමට තෝරගන්නේ මොනවද ඇහුවොත් විසදුමයි සිංදුවයි තෝරගයි. විසදුම විසඳුමක් වෙන්නෙත් මියුසික් ආත්මය වෙන්නෙත් එතකොට.  මායවේ මා යලි තැවෙන්නෑ ගිටාර් ඈම්ප් එකකින් එන.

නොකියූ කතාවක්

ජීවිතේ මහ පුදුමාකාර තැනක්. එක එක හැඩතල පිරුන හරි අපූරු තැනක්. මේ අපූරු ජීවිතේ අපිට හිමි තැන හොයගෙන වෙලාවකට අපි ඉබාගාතේ ඇවිදිනවා. ඒත් ජීවිතේ කියන්නේ ඒ ඇවිදීමට කියල දැනුනම හිතට එන ඒ මූසල අඳුරු හැගීම කලාමැදිරියෙක්ටවත් නවත්තන්න බෑ.     වෙලාවකට.

වික්ටෝරියානු ජංගිය

කඳුලැල්ලක් තෙත්වී ඉන්නම් ඔබ ලැබෙන තුරා...මනමාලකම් නවතලා...  සුද්ද සිංහල ඇති බැවින් හිරිඔතප් බිදී නැති කොළඹ හතේ අම්මන්ඩිලා සහ සීලවන්තයන් කියවීමෙන් වලකින්න..   රොකට් එකක් නැතුව වේලි වේලි ඉන්න වෙලවක රොකට් එකක් ලැබෙනව කියන්නේ අමෘතෙ හම්බුනා.

තුන්ලොව ජයගත් තහනම් ගස

නෙලා ගත් පසු පැය 4ක් හෝ 5ක් පිරිසුදු ජලයේ ගිල්වා තබා පසුව වියළා එළඟිතෙලෙන් බැද ඔසු පිණිස මාත්‍රානුසාරයෙන් යෙදිය යුතු කංසා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී නැතිවම බැරි ඔසුවකි. නීතිමය හා වැරදි ආකාරයෙන් භාවිත කිරීමෙන් සිරුරට වන හානිය සලකා බලන නිසාදෝ හේන් පිටින්.

උඩ දාගෙන ගහපු ඇන්ටිගෙ ගැහිල්ල

උඩ දාගෙන ගහපු ඇන්ටිගෙ ගැහිල්ල "පුතා මම තමා දාන්නේ ඔන්න හරිද" ඇන්ටිගේ කතාවෙන් මාව කරකවලා ඇතෑරියා වගේ. ඇයි යකෝ ඔච්චර කල් පිරිමි දානවා දැකලා තිබ්බත් ගෑනියක් දානවා කියලා අහලවත් තිබුනද? අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු, මොනව උනත් කමක් නෑ ඔන්න ඔහේ ඇන්ටිට.

පුක

දෙමව්පියන්ගේ අවදානයට : මෙහි "පුක" නැමැති ඉතා අසබ්බිය හරුපයක් ඇති බැව්න් ඔබේ හය හතර නොදත් අහිංසක දරුවා මෙය බැලීමෙන් වලකාගන්න   ජීවිතයට පුකෙන් යමක් ඔබ උපන් දා සිට සැපේදී දුකේදී පුක ඔබ සමග සිටියේය. විපතකදී පුක ඔබ හැර දමා නොගියේය. ඔබ සිරුරෙහි.

චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

32201

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -