Archive for 06/17/14

ඇමෙරිකානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට

දිනය: 2014 ජූලි 07
සමාන්තර විශ්වයක සිදුවීමකි

 ඇමෙරිකානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට....


ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින ගැ‍ටුම්කාරී තත්වය පාලනය කිරීම සදහා ඇමෙරිකානු සාමසාධක හමුදා ලංකාවට එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරනය කර ඇත. ඇමෙරිකානු ආරක්ශක ලේකම් ජෝන් බ්ලේක් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරසිටියේ බොදු බලු සේනා නැමති බෞද්ද අන්තවාදී ත්‍රස්ත සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ඇතිකර ඇති යුදමය තත්වය පාලනය කිරීමට මෙමෙ තීරනය ගත් බවයි. අනාගත ඇමෙරිකානු කොලනියක් වන ශ්‍රී ලංකාව තුල කිසිදු ගැ‍ටුම්කාරී තත්වයකට හෝ ත්‍රස්තවාදී සංවිධානයකට ඉඩ නොමැති බවද ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය. සාමසාධක හමුද ඉදිරි දින කිහිපය ඇතුලත දිවයිනට පැමිනෙනු ඇති අත ශ්‍රී ලංකා රජය මේ සම්බන්දයෙන් කිසිදු ප්‍රකාශයක් මේ දක්වා ඉදිරිපත් කර නොමැත.





තව ටික දවසකින් මේ වගේ ප්‍රවෘත්තියක් අහන්න ලැබුනොත් උබලා පුදුම වෙන්න එපා.. මට පේන බලන දේවාලයක් දාලා දියල්ලා..

චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -