- Back to Home »
- ආදර කතා , ජීවිතය , මගෙ මැට්ටි , විභාගය , විවාහය »
- මගෙ මැට්ටියෝ....
Posted by : චමියා
Tuesday, 28 May 2013

මැට්ටි හිතන් ඉන්නේ මම විභාගේ ගොඩදාගෙන, හොද ජොබ් එකක් කරලා එයාව බැදලා සතුටින් ජීවත් වෙයි කියලා.... මට උබ ගැන දුකයි බං මැට්ටියේ. උබේ බලාපොරොත්තු මම ඉටු කරන්නේ කොහොමද මගෙ මැට්ටි?


මේ මැට්ටාගේ මුලු ලෝකෙම උබ, මේ මැට්ටා ආදරේ උබට විතරමයි.... ඌ ජීවත් වෙන්නෙත් උබ නිසා.... ඒක හැමදාටම එහෙමමයි.. කවදාවත් වෙනස් වෙන්නේ නෑ....
මම ඔයාට කියාගන්න බැරිතරම් ආදරෙයි මගෙ රත්තරං මැට්ටියෝ....
Being deeply loved by someone gives you strength, while loving someone deeply gives you courage.
-Tao Tzu-

පට්ට මචං.. අවංකව හැඟීම් වචනවලට දාල තියෙනවා..
ReplyDeleteThanx machang
Deletemage es walata kaduluth awaa chami..oyala dennata ehema wenna epa kiyala mn prarthana karanawa
ReplyDelete:)
Deleteදඩ බඩෝන් ගාලා අදහස් ටික කියලා දැම්මා වගේ.. නිකන් හුරතල් කරනවට වඩා ඒකත් හොදයි...:D
ReplyDelete:D he heeee :D
Deleteඅන්නා හුකේ නංනානේ....
Delete