Archive for 2013
අළුත් කලාවක් හොයාගත්තා මං ගොඩයන්නට ඕනෑනම්.....

ඔබටත් රස්සාවක් නැද්ද? හිසට වහලක් නැද්ද? ඔබේ හඩට ඉඩක් නැද්ද? කවුරුත් ඔබව ගනන් ගන්නේ නැද්ද? ඔබව හලලාද? ඔබට ජනප්‍රියවීමට අවශයද? ඔබට රූපවාහිනියේ,අන්තර්ජායලේ ප්‍රසිද්ද වීමට අවශයද? නැතිනම් ජාතික වීරයෙක්? මේ සියල්ලටම විසදුම් අද මානසිකයාගෙන්
අද මා ඔබට ඉහත.
බල්ලා (KiloByte)

අළුතෙන් ගෙනා බල්ලානම් පුදුමාකාර බල්ලෙකි.(රූපයේ සිටින එකාය) එක්කෝ ඌ නිදාගත යුතුය. නැතිනම් අපට නිදාගැනීමට දිය යුතුය. පෙලපත උසස් වුවත් මූ කළුවරට බයය. කළුවරේ තිබූ ගමන් යටිගිරියෙන් කෑ ගසන්නේය. මොන උප්පරවැට්ටිය දමා හෝ ගෙට රිංගන්නේය. මේ දිනවල අප නිවසේ.
මගෙ මැට්ටියෝ....

විභාගෙටත් තව මාස දෙකක් විතරයි තියෙන්නේ.. හැමෝම කියන්නේ පාඩම් කරපන් ගොඩදාගන්න උබට පුළුවන් කියලා.. අනේ පල ඩෝ යන්න. උබලනම් කියයි... මේ අවුරුදු දෙකම මම නිකම්ම ගෙවලා දැම්මා කියලා උබලා දන්නේ නැද්ද? ඇත්තටම බැලුවොත් පේපර් එක දැන් මට ගෙනත් දුන්නත් විභාගේ ගොඩදාගන්නවා.
දිවයිනේ ප්‍රථමයන් හා ටියුශන් කඩකාරයෝ

මේ දිනවලදී අනත්තවත් දකින්න තියන දෙයක් තමා උසස් පෙළ උපකාරක පන්ති සදහා කෙරෙන වෙළඳ දැන්වීම්,පෝස්ටර් සහ අත් පත්‍රිකා. ඒ හැම එකක්ම වගේ පටන්ගන්නේ "දිවයිනේ ප්‍රථමයින් මෙච්චරක් බිහි කල" දිස්ත්‍රික්කයේ මෙච්චරක් බිහිකල" වගේ වැකි. සමහර වෙලාවට ඒ පේන්නේ ළමයින්ව.
Tuesday, 23 April 2013
Posted by චමියා
අපේ සංස්කෘතිය හා ආදරවන්තයෝ

අද මැටිටිත් එක්ක ඇවිදින්න ගියා... මැට්ටිගේ යාලුවා බුශීගේ තනියට අද කසියාව ඩවුන්ලෝඩ් කරගත්තා. මුන් දෙන්නා දෙන්නට දෙන්න දැක්ක ගමන් හොදටම බය වෙලා පිස්සු විකාරයයි. බුශී පාර පුරා දුවනවා. කසියා ඊට වඩා බය වෙලා.. රතු වෙලා දාඩියත් දාලා... මට මැරෙන්න හිනා. ඒ.
Wednesday, 17 April 2013
Posted by චමියා