Posted by : චමියා Friday 21 September 2018

 අන්ධකාරය මා වෙලාගනිමින් පවතීමෙයින් මට ගැලවීමක් නොමැති බව මා හොදාකාරවම දනිමිමා හට සියල්ලෙන්ම වෙන් වීමට උවමනායවෙන්වීම් තවදුටත් වේදනාවක් නොවීයසියුම් හිම වැස්මකින් මා වෙලායයි.

තවදුරටත් මා හට ආලෝකයේ සිටීමට නොහැකආලොකය මා හට ශාරීරිකවම වේදනා ගෙන දේමට ඇති එකම වේදනාව එයයි


තවදුරටත් මා හට අන්ධකාරයෙන් මා වෙන්කර හැදුනා ගැනීමය නොහැකිමා යාව ඇත

මා ගිල ගනිමින් පවතීආපසු  වයුපත්‍රික කේතුදර ගස දෙසට ඇදී යයි.  මා බලන්නෙ ඉදිරිද පසුපසද යන්න මට හැගීමක් නොමැත නොස්ටැලජියාවට මා ප්‍රිය කරමිමෙම යතාර්තයෙන් වයුප්පන්න වී එම යතාර්තය තුල කිමිදීමයට මා උත්සාහ කරමි




ආලෝකය දෙසට නොනැවතී ඇදෙන මෙරුවෙකු මෙන් මා අදුරට ඇදී යමිඅදුරේ මෙරුවා මම වෙමි. මා ඔබෙන් සමුගනිමි.


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -