Archive for September 2018

ඔබෙන් සමුගනිමි

 අන්ධකාරය මා වෙලාගනිමින් පවතී. මෙයින් මට ගැලවීමක් නොමැති බව මා හොදාකාරවම දනිමි. මා හට සියල්ලෙන්ම වෙන් වීමට උවමනාය. වෙන්වීම් තවදුටත් වේදනාවක් නොවීය. සියුම් හිම වැස්මකින් මා වෙලායයි. තවදුරටත් මා හට ආලෝකයේ සිටීමට නොහැක. ආලොකය මා හට ශාරීරිකවම වේදනා ගෙන දේ. මට ඇති එකම වේදනාව එයයි තවදුරටත් මා හට අන්ධකාරයෙන් මා වෙන්කර හැදුනා ගැනීමය නොහැකි; මා යාව ඇත මා ගිල ගනිමින් පවතී, ආපසු ඒ වයුපත්‍රික කේතුදර ගස දෙසට ඇදී යයි.  මා බලන්නෙ ඉදිරිද පසුපසද යන්න මට හැගීමක් නොමැත. ඒ නොස්ටැලජියාවට මා ප්‍රිය කරමි. මෙම යතාර්තයෙන් වයුප්පන්න වී එම යතාර්තය තුල කිමිදීමයට මා උත්සාහ කරමි.  ආලෝකය දෙසට නොනැවතී ඇදෙන මෙරුවෙකු මෙන් මා අදුරට ඇදී යමි. අදුරේ මෙරුවා මම වෙමි..
Friday, 21 September 2018
Posted by චමියා

චමියව අල්ලගන්න

Hire Me

චමියගෙ කඩේ

රිංගපු ගාන

මිතුරු සින්ඩි

lanka blog reader ලංකා බ්ලොග් කියවනය

Popular Post

Followers

chat

- Copyright © 2013 චමියාගේ ලෝකය - The World How Chami Seems It -Metrominimalist- Powered by WHITE CODE - Designed by Champika M -