Archive for July 2017
අන්තිමට
අපේ ආදරය, අවසානයේ සැන්දෑවක අප දෙදෙනා අත් පටලන්, සැප හාන්සි පුටු වලට වී එක්ව ආදරයෙන්, නැවත හමුවන්නට, යලිත් ආදරෙන් අලුතෙන්ම පටන්ගන්නට වෙන්වයනු නිසැකයි.
නමුත්,
ආයිමත්.. කිසිත් නොදන්නා ඒ සුන්දර සිනහවකින් , එකිනෙක බැදුනු සිද්දි දාමයකින් අලුතෙන්ම, ආදරයෙන්ම වෙලී එකෙනිකෙ පරයමින් දලුලා නැවතත් සිපගනීවි
ඇදරයෙන්
සදහටම
Tuesday, 18 July 2017
Posted by චමියා