Archive for June 2014
ඇමෙරිකානු සාම සාධක හමුදා ශ්රී ලංකාවට
දිනය: 2014 ජූලි 07
සමාන්තර විශ්වයක සිදුවීමකි
ඇමෙරිකානු සාම සාධක හමුදා ශ්රී ලංකාවට....

ශ්රී ලංකාවේ මේ වනවිට පවතින ගැටුම්කාරී තත්වය පාලනය කිරීම සදහා ඇමෙරිකානු සාමසාධක හමුදා ලංකාවට එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරනය කර ඇත. ඇමෙරිකානු ආරක්ශක ලේකම් ජෝන් බ්ලේක් මහතා වැඩිදුරටත් ප්රකාශ කරසිටියේ බොදු බලු සේනා නැමති බෞද්ද අන්තවාදී ත්රස්ත සංවිධානය විසින් ශ්රී ලංකාවේ ඇතිකර ඇති යුදමය තත්වය පාලනය කිරීමට මෙමෙ තීරනය ගත් බවයි. අනාගත ඇමෙරිකානු කොලනියක් වන ශ්රී ලංකාව තුල කිසිදු ගැටුම්කාරී තත්වයකට හෝ ත්රස්තවාදී සංවිධානයකට ඉඩ නොමැති බවද ඒ මහතා තව දුරටත් ප්රකාශ කර සිටියේය. සාමසාධක හමුද ඉදිරි දින කිහිපය ඇතුලත දිවයිනට පැමිනෙනු ඇති අත ශ්රී ලංකා රජය මේ සම්බන්දයෙන් කිසිදු ප්රකාශයක් මේ දක්වා ඉදිරිපත් කර නොමැත.

තව ටික දවසකින් මේ වගේ ප්රවෘත්තියක් අහන්න ලැබුනොත් උබලා පුදුම වෙන්න එපා.. මට පේන බලන දේවාලයක් දාලා දියල්ලා..
Tuesday, 17 June 2014
Posted by චමියා
ඩක්වත් ලුවිස්
ඕව් සුබ සැන්දෑවක් වේවා මා ප්රියාදර කීඩා ලෝලී මිත්තවරුනී.. අද තරගයේ විස්තර විචාරය සඳහා මා මයික්රපෝනය බාරදෙනවා මා හිතාදර ඕඩ්රිල් කුරුප්පුට..
"ඕ යෝ යෝ තැන් කූ මිස්ට වීරේ ඉට්ස් අ හොට් ඇන් සනී දේ බොත් ටීම් ආ ඉන් පපෙක්ට් කොන්ඩිසොං...
ඔකේ හිය කම්ස් ද ටූ ටීම් සී ලංකා චූස් ටූ බැට් පස්ට්..."
තරගය එසේ මෙව්වා වුනු අතර විස්තර විචාරයද උත්කර්සවත් අන්දමින් මෙව්වා විය.
ඔව් දැන් වම් පාදයෙන් පාදග පන්දු යවන ලයනල් මෙසී දිව එනවා ක්රීඩාගාර අන්තයේ සිට විනිසුරු කරු පසුකරමින් පන්දුවක් යොමු කරනවා දිනේශ් චන්දිමාල් වෙත,,,
ඔව් ඉතා දර්ශනීය පහරක්... ශෝට් මිඩ් විකට් කලාපය දෙසට ඇදීයන පන්දුව ලුවිස් ගුස්ටාවෝ විසින් රැක ගෙන කඩුළු රකින ජෙෆර්සන් වෙත යොමු කරනවා... ඕ ජෙෆර්සන් පන්දුව රැකගැනීමට අපෝහොසත් වෙනවා ඉතමත් දර්ශනීය අගනා යොමු කිරීමක් ලයනල් මෙසී තරගයයේ පළමු ගෝලය ලබාගන්නවා...
අති රමනීයයි... සී ලංකාවේ 3 වන කඩුල්ල එසේ බිඳවැටෙදී මී ලඟට පන්දුවට පහරදීම සදහා අතිරේක ක්රීඩක වමතින් පන්දුවට පහරදෙන හියුගෝ ලුවිස් ක්රීඩාගාරයේ සිට පැමිනෙනවා...
ඇයි වදේ.. එක පාරකට හැම චැනල් එකකම එක මැච් එකක් පෙන්නහල්ලකෝ... නැත්නම් එක දවසට එක මැච් එකක් තියහල්ලා... ඕකෙන් මේකෙන් වෙන්නේ බලන එවුන් කුරුවල් වෙන එක :D
"ඕ යෝ යෝ තැන් කූ මිස්ට වීරේ ඉට්ස් අ හොට් ඇන් සනී දේ බොත් ටීම් ආ ඉන් පපෙක්ට් කොන්ඩිසොං...
ඔකේ හිය කම්ස් ද ටූ ටීම් සී ලංකා චූස් ටූ බැට් පස්ට්..."
තරගය එසේ මෙව්වා වුනු අතර විස්තර විචාරයද උත්කර්සවත් අන්දමින් මෙව්වා විය.
ඔව් දැන් වම් පාදයෙන් පාදග පන්දු යවන ලයනල් මෙසී දිව එනවා ක්රීඩාගාර අන්තයේ සිට විනිසුරු කරු පසුකරමින් පන්දුවක් යොමු කරනවා දිනේශ් චන්දිමාල් වෙත,,,
ඔව් ඉතා දර්ශනීය පහරක්... ශෝට් මිඩ් විකට් කලාපය දෙසට ඇදීයන පන්දුව ලුවිස් ගුස්ටාවෝ විසින් රැක ගෙන කඩුළු රකින ජෙෆර්සන් වෙත යොමු කරනවා... ඕ ජෙෆර්සන් පන්දුව රැකගැනීමට අපෝහොසත් වෙනවා ඉතමත් දර්ශනීය අගනා යොමු කිරීමක් ලයනල් මෙසී තරගයයේ පළමු ගෝලය ලබාගන්නවා...

ඇයි වදේ.. එක පාරකට හැම චැනල් එකකම එක මැච් එකක් පෙන්නහල්ලකෝ... නැත්නම් එක දවසට එක මැච් එකක් තියහල්ලා... ඕකෙන් මේකෙන් වෙන්නේ බලන එවුන් කුරුවල් වෙන එක :D
ප/ලි : ඩක්වත් ලුවිස් ක්රමය උපයෝගී කරගෙන බ්රසීල කන්ඩායම කඩුළු 4ක තියුනු ජයක් වාර්තා කරන ලදී
Thursday, 12 June 2014
Posted by චමියා