Archive for April 2013
දිවයිනේ ප්‍රථමයන් හා ටියුශන් කඩකාරයෝ

මේ දිනවලදී අනත්තවත් දකින්න තියන දෙයක් තමා උසස් පෙළ උපකාරක පන්ති සදහා කෙරෙන වෙළඳ දැන්වීම්,පෝස්ටර් සහ අත් පත්‍රිකා. ඒ හැම එකක්ම වගේ පටන්ගන්නේ "දිවයිනේ ප්‍රථමයින් මෙච්චරක් බිහි කල" දිස්ත්‍රික්කයේ මෙච්චරක් බිහිකල" වගේ වැකි. සමහර වෙලාවට ඒ පේන්නේ ළමයින්ව.
Tuesday, 23 April 2013
Posted by චමියා
අපේ සංස්කෘතිය හා ආදරවන්තයෝ

අද මැටිටිත් එක්ක ඇවිදින්න ගියා... මැට්ටිගේ යාලුවා බුශීගේ තනියට අද කසියාව ඩවුන්ලෝඩ් කරගත්තා. මුන් දෙන්නා දෙන්නට දෙන්න දැක්ක ගමන් හොදටම බය වෙලා පිස්සු විකාරයයි. බුශී පාර පුරා දුවනවා. කසියා ඊට වඩා බය වෙලා.. රතු වෙලා දාඩියත් දාලා... මට මැරෙන්න හිනා. ඒ.
Wednesday, 17 April 2013
Posted by චමියා